රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාව සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාව සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබේ. එම චක්‍රලේඛයේ දැක්වුණේ සැප්තැම්බර් මස දීමනාව ද සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ලබාදෙන බවයි. චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබේ. ඒ් අනුව රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000 ක අතුරු දීමනාවක් ලබා දීමට රජය අපේක්ෂා කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media