රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 03ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් චෙන්නායි නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ ඉන්දීය ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකික ගුවන් මගීන් 06 දෙනකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව ගත් ශ්‍රී ලාංකිකයින් කොළඹ, වත්තල සහ කොටගල ප්‍රදේශවල පදිංචිකරුවන්ය. කටුනාය ගුවන්තොටුපොලහි ව්‍යාපාරිකයින් සඳහාවූ රක්ත මාවත ඔස්සේ මෙම පිරිස පැමිණ තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media