රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයට තවත් දරුණු ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 41 දෙනකු පමණ මියගොස් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලන්ස්කී විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුක්‍රේනයේ පොල්ටෝවා නගරයටය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media