ශ්‍රී ලංකාව පරදා ලකුණු 196කින් එංගලන්ත ජය ගැනී…

ශ්‍රී ලංකාව පරදා ලකුණු 196කින් එංගලන්ත ජය ගැනී…

ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 196කින් ජය ගැනීමට අද එංගලන්ත කණ්ඩායම සමත් විය.ලකුණු 483ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 292කි.

දිමුත් කරුණාරත්න 55, දිනේෂ් චන්දිමාල් 58, ධනංජය ද සිල්වා 50යි.පන්දු යැවීමේදී ගස් ඇට්කින්සන් 62/5යි. එංගලන්තයේ පළමු සහ දෙවැනි ඉනිම 427/252යි.ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සහ දෙවැනි ඉනිම 196/292යි.ඒ අනුව ටෙස්ට් තරගාවලිය 2-0 ලෙසින් එංගලන්ත ජය හිමි කර ගත්තේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media