ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සමග දෙමටගොඩදී කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සමග දෙමටගොඩදී කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media