වසර 27කට පසු සිංහයින් භාරතය දණ දස්සවයි.

වසර 27කට පසු සිංහයින් භාරතය දණ දස්සවයි.

1997 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

මෙවර තරගාවලියදී ඔවුන් තරග 2-0ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කළා.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110කින් ජය ගත්තේය.

අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනා ගත්තේය.

 

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media