ශ්‍රී ලංකාවට ලකුණු 32 සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 32 සුපිරි ජයක්

ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media