ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා

ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ 2024 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි

ඒ අනුව එදින පෙරවරු 9.00 සිට 10.45 දක්වා දෙවන පත්‍රය සඳහා විභාග අපේක්ෂකයින් පිළිතුරු ලිවිය යුතුයි. පළමු පත්‍රය පැවැත්වෙන්නේ, පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වායි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media