සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත්ට ඇප මුදල් තැන්පත් කරයි.

සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත්ට ඇප මුදල් තැන්පත් කරයි.

2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව හමුවේ අද ඇප මුදල් තැන්පත් කර ඇත.වෛද්‍ය ජී.වීරසිංහ මහතා විසින් මෙම ඇප මුදල් තැන්පත් කර තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media