හාර කෝටි හතලිස් ලක්ෂයක රන් බිස්කට් කටුනායක දී අත්අඩංගුවට

හාර කෝටි හතලිස් ලක්ෂයක රන් බිස්කට් කටුනායක දී  අත්අඩංගුවට

රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං බිස්කට් 16ක් නීති විරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගෙන ඇත.මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media