,

පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග

පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා හෙට (7) උදේ 7.00 ට ප්‍රකාශ කරන්නට නැකත සූදානම් කර තිබෙන නමුත් අවසන් මොහොතේ තීරණ වෙනසක් සිදුව ඇති බව උදයංග වීරතුංග පවසනවා.

යම් හෙයකින් ධම්මික පෙරේරා ඉදිරිපත් නොවුනහොත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවයි උදයංග වීරතුංග සඳහන් කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට ප්‍රකාශ කරනු ඇති බවයි උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media