,

පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළඳුන් 146 කට ලක්ෂ 18ක් දඩ

පාරිභෝගික නීති කැඩූ ගම්පහ වෙළඳුන් 146 කට ලක්ෂ 18ක් දඩ

පාරිභෝගි කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික්ක කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කය පුරා කළ වැටලීම්වලින් ප්‍රධාන හා සුපිරි වෙළඳසැල් හයක් ද ඇතුළුව වෙළදුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ දහ අටක දඩ නියම කර ඇත.

මේ වැටලීම් අතර සහල් විකිණීම සම්බන්ධ වැටලීම් 43ක් අන්තර්ගත වෙයි. සහල් වැඩි මිලට විකිණී හා කල් ඉකුත් වූ, නිෂ්පාදිත දිනයන් සටහන් නොකරන ලද සහල් ඇසුරුම් විකිණීම සම්බන්ධ ආදී කරුණු මේ අතර වෙයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media