අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර චමරිලාගේ තීරණාත්මක තරගය අද

අයර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර චමරිලාගේ තීරණාත්මක තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය අයර්ලන්ත කාන්තා කණ්ඩායම හිමි කර ගත් අතර අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වී තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media