මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්ෂවලට පොලිසිය මගින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. එනම් සෑම සතියකම
- සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.00 සිට රාත්රී 10.00 දක්වා
- සිකුරුදා දිනවල උදෑසන 6.00 සිට රාත්රී 11 දක්වා
- සෙනසුරාදා දිනවල උදෑසන 6.00 සිට අලුයම 1.00 දක්වා
- ඉරිදා දිනවල උදෑසන 6.00 සිට රාත්රී 12.30 දක්වා
මැතිවරණ රැස්වීම් පැවැත්විය හැකි බව පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.
Leave a Reply