වෙන්නප්පුවේ බස් රථ 4ක් ගිනි තබා විනාශ කරයි.

වෙන්නප්පුවේ බස් රථ 4ක් ගිනි තබා විනාශ කරයි.

වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස් රථ 4ක් අද අලුයම ගිනිගෙන විනාශ වී තිබෙන අතර ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදුව ඇත.

අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පළායන අයුරු සටහන්ව ඇති බවයි වෙන්නප්පුව පොලීසිය ප්‍රකාශ කර සිටි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media