ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08ක ජයක් ලබමින් සිය ගෞරවය රැක ගනී.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 08ක ජයක් ලබමින් සිය ගෞරවය රැක ගනී.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද බෙල්ෆස්ට්හිදී පැවැති තෙවැනි එක්දින තරගය කඩුලු 08කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 46 පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122කි.
අචිනි කුලසූරිය 35/3 සහ චමරී අතපත්තු 15/3 ලෙස කඩුලු දවා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23.1 කදී කඩුලු 02ක් දැවී ලකුණු 123ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. හසිතා සමරවික්‍රම නොදැවී 48, චමරි අතපත්තු 48යි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media