විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස හයට රු. කෝටි 11,920 ක ලාභයක්

විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස හයට රු. කෝටි 11,920 ක  ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2024) පළමු මාස හයේදී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත.

මේ වසරේ පළමු කාර්තුවේදී රු. කෝටි 84.67ක ශුද්ධ ලාභයක් සහ දෙවන කාර්තුවේදී රු. කෝටි 3,453 ක ශුද්ධ ලාභයක් ද වශයෙන් විදුලිබල මණ්ඩලය මේ ලාභය මේ වසරේ පළමු මාස 6 සඳහා වාර්තා කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ගිය වසරේ (2023) දෙවන කාර්තුවේදී රු. කෝටි 2,065 ක ලාභයක් වාර්තා කර ඇති අතර ඊට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී වාර්තා කර ඇති රු. කෝටි 3,453 ක ලාභය සියයට 67.2 ක වර්ධනයක් වේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media