,

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමය.

මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media