ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.

ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.

ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වේ.

අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media