අලුත් රටක් ගොඩ නගන රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29දා

අලුත් රටක් ගොඩ නගන රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29දා

අලුත් රටක් ගොඩ නගන තම වැඩපිලිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය 29 වැනිදා එළිදක්වන බව මෙවර ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එය වෙනත් පක්ෂවල මෙන් එකිනෙකා කඹ අදින එකක් නොවේයැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media