නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

අද (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළේ ඒකක විසින් නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media