කීර්තිනාමයට හානි වුණා කියලා දයාසිරිගෙන් රුපියල් කෝටි 20ක වන්දියක් ඇමැති ප්‍රසන්න ඉල්ලයි.

කීර්තිනාමයට හානි වුණා කියලා දයාසිරිගෙන් රුපියල් කෝටි 20ක වන්දියක් ඇමැති ප්‍රසන්න ඉල්ලයි.

තමන්ට ලැබුණු සුරා බලපත්‍රයක් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට දයාසිරි ජයසේකර මහතා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ සාවද්‍ය ප්‍රකාශයෙක් මත තම කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් කෝටි විස්සක වන්දි මුදලක් ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිය නීතීඥවරිය මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත එන්තරවාසියක් යවා ඇත.

අදාල වන්දි මුදල දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල අයකර ගැනීම සඳහා නඩු පවරන බවද සඳහන් කර තිබේ.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media