ඩීසල් පැට්‍රල් අඩුවුණාට බස්, ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොකරයි.

ඩීසල් පැට්‍රල් අඩුවුණාට බස්, ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොකරයි.

ඩීසල් හා පැට්‍රල් මිල අඩුවුණාට මෙවර බස් ගාස්තු හෝ ත්‍රී රෝද රථ ගාස්තු මිල වෙනසක් කළ නොහැකි බව එම වෘත්තිය සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවය.

මිල සූත්‍රය අනුව සියයට 4ක ප්‍රතිශතයකට පැමිණ නැති බවත් රුපියල් 10ක ඩීසල් මිල වෙනස් වීම මත බස් ගාස්තු සංශෝධනයට ලක් කළ නොහැකි බවය. සමස්ත ලංකා ත්‍රී රෝද හිමියන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේන මහතා ද පවසන්නේ මේ මොහොතේ ත්‍රී රෝද රථ ගාස්තු මිල අඩු කළ නොහැකි බවය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media