යක්කල සිදුවූ රිය අනතු‍රින් කාන්තාවක් ජීවිතක්ෂයට

යක්කල සිදුවූ රිය අනතු‍රින් කාන්තාවක් ජීවිතක්ෂයට

ඊයේ (01) ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී බරපතළ තුවාල ලැබූ ඇය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media