තැපැල්කරුවන් 8,000ක් අද සිට ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදයි.

තැපැල්කරුවන් 8,000ක් අද සිට ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තැපැල්කරුවන් සංඛ්‍යාව 8,000ක් යොදා ගෙන අද (03)සිට ආරම්භ වෙන බවත් ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක් සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගැනීම ඊයේ සිදුවිය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media