,

මිනුවන්ගොඩ ස.ජ.බ වේදිකාවට ගොඩවූ තුෂාර මිරැන්ඩු, නන්දිමිත්‍, මුසම්මිල්

මිනුවන්ගොඩ ස.ජ.බ වේදිකාවට ගොඩවූ තුෂාර මිරැන්ඩු, නන්දිමිත්‍, මුසම්මිල්

මිනුවන්ගොඩ නගරයේ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඊයේ පැවැති ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් සහ නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරු එක්වූහ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන තිළිණ තුෂාර මිරැන්ඩු ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම වේදිකාවට ගොඩවිය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media