වසර 26කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්

වසර 26කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු 08ක ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.එසේ ජය ගනු ලැබුවේ එංගලන්තය සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.

එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබා ගත්තේය.එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 156ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හිමිවිය.මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ටෙස්ට් තරගයක් පරාජයට පත්කරනු ලැබූවේ 1998 වසරේදීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media