බදු ආදායම සියයට 28කින් ඉහළට මාස අටට රුපියල් මිලියන 1,229,245ක්

බදු ආදායම සියයට 28කින් ඉහළට මාස අටට රුපියල් මිලියන 1,229,245ක්

2024 වසරේ මේ දක්වා රුපියල් මිලියන 1,229,245ක් බදු ලෙස රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එය පසුගිය වසරේ මුල් මාස අටට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයක් බව සඳහන්. රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වීම, බදු ප්‍රතිපත්තියේ සිදු වූ සාධනීය වෙනස්වීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය සහ බදුගෙවන්නන්ගේ අනුකුලතා වර්ධනය ඊට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Monara

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media