ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media