විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

2024 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම නව කතාව ලෙස විරාජිනී තෙන්නකෝ විසින් රචිත කැමෙලියා නවකතාව සම්මානයෙන් පිදුම් ලබි ඇත. මෙම සම්මාන උළෙල ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

ඒ අනුව මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් අදියර දක්වා නිර්දේශ වූ කෘති 05 වූයේ,

එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’, මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’, විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘කැළලිකාරයෝ’ යන කෘතීන් වේ.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සංවිධානයකි.

Monara

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media