බංග්ලාදේශයේ අගමැති ශෙයික් හසීනාගේ පාලනයට එරෙහිව සිදුකළ විශ්වවිද්‍යාල විරෝධතාව හේතුවෙන් බිඳ වැටුණු එරට සංචාරක ව්‍යාපාරය මේ වනවිටත් යථා තත්ත්වයට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වනවිටත් දරුණු මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව වාර්තා වේ.
අන්තර්වාර රජය පත්වීමෙන් මාසයක කාලයක් ගතවූවද තරු පන්තියේ හෝටල් රැසකට සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබේ. කාමර වෙන් කරගැනීම් සහ සංචාරකයන්ගේ පැමිණීම එම හෝටල්වල 30% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.
Leave a Reply