-
ප්‍රබල ජනපති අපේක්ෂකයෙක් සංවාදයක් පටිගත කර සජීව ලෙස විකාශය කරන්න යයි.
මෙවර ජනාධිපතිවරණයට තරග වැදී සිටින ප්‍රධාන අපේක්ෂකයෙකු සහභාගී වෙන රූපවාහිනී වැඩසටහනක් සජීවී විකාශය කිරීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවට වාර්තා පල වෙයි. ඒ අනුව එම වැඩසටහන පෙර පටිගත කරන පසුව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද එම වාර්තා වන්හි සඳහන්ය. මෙම අපේක්ෂකයා මෑතකදී…
-
ඔන්න එහෙනම් මෙදා සැරේ ඡන්ද ඔට්ටුත් වැඩි වෙලා… කෝටි ගණනක මුදල් හා දේපළ ඡන්ද ඔට්ටු දාලා
මැතිවරණ සමයේදී ඔට්ටු ඇල්ලීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් බව නොරහසක්. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී එය පෙර නොවූ විරූ අන්දමින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, මෙවර මැතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන්. ඇතැම් පිරිස් නිවාස, වාහන සහ මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ද ඡන්ද ඔට්ටු…
-
පෙම්වතිය සමඟ දොඩමළු වුණු මිතුරාගේ පැටිකිරිය රූපවාහිනී තිරයෙන් එළියට
ඔහු ගතකළේ කෙළිලොල් ජීවිතයක්.. ඒත් ඒ ඔහු ගතකළ ජීවිතය නිසා කිසිවෙකුට හානියක් වුණා කියලා නම් කියන්න බැහැ.. රැකියා දෙකක නිරතවුණු ඔහු සිය සේවා ස්ථානයේ මෙන්ම කා අතරත් ඔහු අතිශයින් ජනප්‍රිය මෙම පුද්ගලයා රාජකාරිය මෙන්ම ව්‍යාපාර කටයුතු හොඳින් සිදුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ප්‍රසාදයක් ලැබී තිබූ…
-
සම්බාහනයට ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට අත් වූ ඉරණම
අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් කාන්තාවකගෙන් සම්බාහන සේවාවක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට ගිය ව්‍යාපාරිකයෙකු බිය වැද්දු කාන්තාවකගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලියක් ඔහු සන්තකයේ තිබූ රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකා ඇතැයි ගල්කිස්ස මුලස්ථාන පොලිසිය පවසනවා. කොල්ල කන ලද දේපළ අතර රුපියල් ලක්ෂ 32 කට අධික…
-
ප්‍රසිද්ධ ටෙලි නිළියක් සොයා පැමිණි තරුණයෙකු කොළඹ දෙවනත් කරයි
රූපවාහිනි චැනල්වලින් පෙන්වන ටෙලිනාට්‍ය බහුතරයක සමන්තිගෙ රුව පෙනෙන්නට, දකින්නට පටන්ගත්තේ මෑතකදි වුවද ඇය ඉතා කෙටි කාලයක් තුළ රටේ ප්‍රසිද්ධම නිළියක බවට පත්වූවාය. ඇතැම් දිනවලදී චැනල් තුනහතරකම ඇය පෙනී සිටි ටෙලිනාට්‍ය එකම වෙලාවක පෙන්වන්නට තරම් ඇයව නැතිවම බැරි නිළියක බවට පත්වූයේද ඉතා කෙටි කලකිනි. බාල, තරුණ,…
-
මධු සමයට ගිය ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් ආරවුල බේරාගෙන – මීගමුවෙන් ඇහෙන අමුතුම විදියේ කතාවක්
අනියම් පෙම් ආරවුලක් බේරාගත් යුවලක් පිළිබදව මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වාර්තා වෙන ලෙස එම සිද්ධිය මෙසේයි… කාන්තාවක ඇය අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේයැයි පැවසෙන විවාහකයකු සමග දිග කෑමට අවශ්‍ය බව තරයේම පවසා මධු සමය ගත කිරීමට ගොස් සිටියදී එම කාන්තාවගේ සැමියා ද විවාහක පුද්ගලයාගේ බිරිය ද…
-
ඡන්දේට ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා රනිල්
පසුගිය මාසය තුළ Meta වේදිකා හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ රට බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපාරය පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. Meta Ad library දත්ත වලට අනුව වික්‍රමසිංහට සහාය දක්වන දේශපාලන ව්‍යාපාර ජූනි 30 සිට ජුලි 29 දක්වා Meta…
-
කටුනායකදී අත්අඩංගුවට ගත්ත ප්‍රසිද්ධ නළුවාගේ හිටපු බිරිඳ මෙන්න
ප්‍රකට රංගන ශිල්පියෙකු හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නෙකු වන කවිංග පෙරේරා විවාහව සිටි වෛද්‍ය සනායා පෙරේරා මහත්මිය පසුගිය 05 වනදා උදෑසන ගුවන් යානයකින් දිවයිනට පැමිණීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදුන් බව වාර්තා විය. වාර්තාවන ආකාරයට ඩුබායිහි රැකියාව…
-
පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නාමල්ගේ නම හෙට ප්‍රකාශයට පත් කරාවි – උදයංග වීරතුංග
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිවරණ අපේක්ෂකයා හෙට (7) උදේ 7.00 ට ප්‍රකාශ කරන්නට නැකත සූදානම් කර තිබෙන නමුත් අවසන් මොහොතේ තීරණ වෙනසක් සිදුව ඇති බව උදයංග වීරතුංග පවසනවා. යම් හෙයකින් ධම්මික පෙරේරා ඉදිරිපත් නොවුනහොත් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවයි උදයංග වීරතුංග සඳහන් කළේ.…
-
පළමුවරට තරුෂිගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලය කෞතුකාගාරයට
මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී තරුෂි කරුණාරත්න භාවිත කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ලුසෑන් නුවර පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩක කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා භාර දීමට ය. එය නිල වශයෙන් භාරදීම ඊයේ (05) පෙරවරුවේ පැරිස් නුවරදී සිදු ව තිබෙනවා. ඒ…