-
Miss International – 2024 ජයගත් තිලිණි ලංකාවට එයි.
Read More: Miss International – 2024 ජයගත් තිලිණි ලංකාවට එයි.ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම…
-
විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
Read More: විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ වගයි2024 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම නව කතාව ලෙස විරාජිනී තෙන්නකෝ විසින් රචිත කැමෙලියා නවකතාව සම්මානයෙන් පිදුම් ලබි ඇත. මෙම සම්මාන උළෙල ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී…
-
Colombo International Book Fair 2024 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා.
Read More: Colombo International Book Fair 2024 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා.මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී…
-
ප්‍රවීණ ගායක සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි.
Read More: ප්‍රවීණ ගායක සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි.ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්තවී ඇත. මියයන විට 66 වැනි වියේ පසුවූ ඒ මහතා රෝගී තත්ත්වයක් නිසා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ. අපි කවුරුද,අපි…
-
ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි.
Read More: ප්‍රවීන නිවේදක සුජීව හරිස්චන්ද්‍ර දිවි සැරිය නිමා කරයි.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන නිවේදකයෙක් සහ දැන්වීම් හඩ ශිල්පියෙක් වන සුජීව හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය. අවසන්…
-
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද
Read More: මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර අදමහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර මහතා පවසයි. ඉන්දිරාජා ඇතු…
-
ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.
Read More: ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන්…
-
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඇලරික් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමු දෙයි
Read More: ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ඇලරික් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමු දෙයිදශක හතරකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිය සිනමාව පෝෂණ කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 වන…
-
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය දැයෙන් සමුගනී !
Read More: ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය දැයෙන් සමුගනී !මෙරට ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඇය 80 වැනි වියේ පසු වූවාය.