කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.

කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.

අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.

ඒ, අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910යි.

අද අනෙක් මස් වල සිල්ලර මිල ගණන් මෙන්න.

  • ෆ්‍රෙෂ් මස් – රු.1050
  • සම සහිත – රු.970
  • ශිතකල – රු. 970
  • කරි චිකන් – රු .1100
  • හබඩ් – රු .1400
  • එළු මස් – රු .3400
  • හරක් මස් – රු. 2500
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media