ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල් ජනාධිපති කරවීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල් ජනාධිපති කරවීමටයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media