-
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස හයට රු. කෝටි 11,920 ක ලාභයක්
ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේ (2024) පළමු මාස හයේදී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. මේ වසරේ පළමු කාර්තුවේදී රු. කෝටි 84.67ක ශුද්ධ ලාභයක් සහ දෙවන කාර්තුවේදී රු. කෝටි 3,453 ක ශුද්ධ ලාභයක් ද වශයෙන් විදුලිබල මණ්ඩලය මේ ලාභය මේ වසරේ පළමු…
-
TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්
ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ ප්‍රවර්ධන අංශය මගින් මෙන්ම ආසන්නතම ප්‍රාදේශීය කාර්යාල වලින් සහ ඊ සේවාවන් මගින් සිදු කරගත හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යළි සිහිපත් කරනවා. ඒ අනුව මෙහිදී ටින් අංකය සහ ප්‍රාග්ධන…
-
ජූලි මාසයේ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328යි
මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8 යි දශම 4 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි. අගෝස්තු මාසයේ මුල් ප්‍රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉදිරි මාසවලදී…
-
මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය – මිලත් අඩු වෙයි ද?
Maruti Suzuki India Limited තීරණයක් ගෙන තිබෙනවා. ඒ එහි ඉන්දියාවේ නිෂ්පාදිත SUV වර්ගයේ මෝටර් රථයක් වන Fronx ජපානයට අපනයනය කිරීම නිල වශයෙන් දියත් කිරිමටයි. ඒ අනුව Maruti Suzuki හි පළමු SUV රථය ජපන් වෙළඳපොළට පළමු පියවර තැබීම වේ. Fronx SUV රථ 1,600කට අධික ප්‍රමාණයක රැගත්…
-
ජල ගාස්තු සියයට හතකින් අඩු වෙයි.
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය…
-
STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ
ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ, එම සමාගමට විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවය.
-
2024 පළමු මාස 6ට විදේශ සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 1556 ක්
මේ වසරේ (2024) පළමු මාස හයේදී මෙරටට විදේශ සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ගිය වසරේ (2023) පළමු මාස හයට සියයට 77.9කින් වර්ධනය වී ඇත. මේ අනුව ගිය වසරේ පළමු මාස හයේදී ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 875 සිට මේ වසරේ පළමු මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1556.6ක් දක්වා…
-
15ට පෙර ආදායම් බදු ගෙවන්නැයි දන්වයි.. නැතොත් දඩ
තක්සේරු වර්ෂයේ පළමු කාර්තුවේ ආදායම් බදු ලබන 15 වැනිදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසීය. එසේ ගෙවීම තුළින් දඩ ගෙවීම හා පොලී ගෙවීමෙන් වැළකිය හැකිය. මාර්ගත ක්‍රමය හරහා ගෙවීමේ පහසුකම් මේවන විට සලසා තිබේ. එම වර්ෂ වලට…
-
ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරන කණ්ඩායමක්
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ…
-
ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිළ අඩු කෙරේ
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙයි ඒ අනුව එම ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සුදු සීනි, කීරි සම්බා, ආනයනික අර්තාපල්, සුදු කව්පි, ඉන්දියානු ලොකු ළූණු, මුං ඇට, රතු කව්පි, රතු පරිප්පු, වියළි මිරිස්, සුදු කැකුළු සහල්…