🟢 ව්‍යාපාරික
-
බදු ආදායම සියයට 28කින් ඉහළට මාස අටට රුපියල් මිලියන 1,229,245ක්
2024 වසරේ මේ දක්වා රුපියල් මිලියන 1,229,245ක් බදු ලෙස රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…
-
මිල්කෝ කිරිපිටි මිලත් අද සිට පහළට
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම නිවේදනය කරයි.…
-
අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල පහතට
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට…
-
ගෑස් මිල වෙනස් නොවෙයි.
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව…
-
අඛණ්ඩව දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී
අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ…
-
ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.
2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා…
-
මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !
කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු…
-
Online දුම්රිය ප්‍රවේශපත් දැන් මිලදී ගත හැක
අන්තර් ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ…
-
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන…
-
ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා
රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව,…