🟢 දේශීය
-
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අද (20) පෙරවරුවේ ආරම්භ විය. සෙංකඩගල ඇසළ පෙරහැර…
-
මේ දිනවල ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්
ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ…
-
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…
ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්,…
-
රංගිරි – දඹුලූ රජමහා විහාරයේ පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති.
ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි…
-
ඡන්ද දායකයෙකුට වියදම් කළ හැකි මුදල ගැසට් කෙරේ…
මෙවර ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට…
-
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස්…
-
මේ වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් – ළමා හා කාන්තා කාර්යංශය
2024 මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා…
-
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරු 6.57ට යෙදෙන සුභ මුහුර්තියෙන් වීදි…
-
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ…
-
ජාතික කොඩිය ඡන්ද ප්රචාරක කටයුතුවලට යොදා ගත්තොත් වෙන දේ
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය…