🟢 දේශීය
-
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අදයි. අද උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල්…
-
අද කාලගුණය
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක්…
-
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයවලුන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි…
-
මැතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22ක් අත්අඩංගුවට
ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන…
-
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව…
-
වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.
වෘත්තීය ආචාරධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින්, වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් විෂමාචාර ක්‍රියාවල නිරතවීමේ වරදට…
-
බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට හෙට GMOA විරෝධතා
හෙට (05දා)බස්නාහිර පළාතේ සියලු රජයේ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
-
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
-
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කර තිබේ.…
-
ව්‍යාජ බදු නිළධාරීන් ලෙස පෙනී සිටි කණ්ඩායමේ කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට
දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු…