🟢 දේශීය
-
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි ඇතිවිය හැකි…
-
ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බසී : වසර පහට 70,000කින් අඩුවෙලා…
ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස ඇත.…
-
ඇතැම් ප්‍රදේශ වලට මී.මී 50 ට වඩා වැඩි වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම්…
-
ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.
2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා…
-
මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !
කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු…
-
ප්‍රදේශ රැසකට අද වැසි සහ සුළං
බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28දා) වැසි ඇතිවිය හැකි බව…
-
ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් නියම කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම…
-
ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකුට අධිකරණයෙන් දඩ
ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්…
-
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) වැසිවාර කිහිපයක් ඇති…
-
ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්
ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන…