🟢 දේශීය
-
එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය…
-
දරුවන් පරිස්සම් කර ගන්න – දෙමව්පියන්ට අනතුරු අඟවයි
පවතින සීත කාලගුණයත් සමග ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය…
-
වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව
නිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන…
-
අද සිට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව සහ…
-
මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව…
-
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
-
හෙරොයින් සමග පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් ළග තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින්…
-
TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්
ප්‍රාග්ධන ලාභ බදු සදහා යටත් වන තැනැත්තන්ට අදාළ කටයුතු දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ උපදේශන සහ…
-
අලුත් කළ නොහැකි සියලූම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර…
වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය…
-
බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද…