🟢 දේශපාලන
-
රනිල්ගේ සහයට “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” පෙරමුණ එළිදකී
“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” හෙවත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු…
-
මගේ සහාය කාටවත් නෑ – චන්ද්‍රිකා
මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය…
-
Npp පරාජය කරන්න… රනිල් සජිත් එකතු කරන්න… අරුන්දික ස්වාධීන වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු…
-
ජනාධිපතිවරණ පැමිණිලි 1,800 ක්
2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ…
-
හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.
හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායක මහින්ද…
-
කීර්තිනාමයට හානි වුණා කියලා දයාසිරිගෙන් රුපියල් කෝටි 20ක වන්දියක් ඇමැති ප්‍රසන්න ඉල්ලයි.
තමන්ට ලැබුණු සුරා බලපත්‍රයක් ගම්පහ මාකේවිට ප්‍රදේශයේ පදිංචි සුරා බදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති…
-
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය 2 වැනිදා ජනගත කරයි
අභියෝග ජය ගනිමින් අනාගත පරපුරේ හෙට දවස සෑම අංශයක් ඔස්සේම සංවර්ධනය කරන දැක්ම ඇතුළත් ශ්‍රී…
-
පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ නොදී ප්රජාතන්ත්රවාදය රැක ගත්තෙ රනිල් වික්රමසිංහයි – නිමල් ලාන්සා
මන්ත්‍රී නිමල් ලාන්සා දිවුලපිටියේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්, රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ගිනි තැබීමට ඉඩ…
-
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ මධ්‍යස්ථාන
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්…
-
අනුරගේ හෙල්මට් කල්ලියට බලය දුන්නොත් 2022ට වඩා දැවැන්ත ලේ වැගිරීමක් – අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අනුර කුමාරගේ හෙල්මට් කල්ලියට රටේ බලය ලැබුණහොත් 2022ටත් වඩා දැවැන්ත ලේ වැගිරීමක් රට තුළ සිදුවනු…