🟢 දේශපාලන
-
මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයකට අධික පිරිසක්…
ඡන්ද මධ්‍යස්ථාන 13,000 ක ඡන්ද විමසීම සිදුකෙරෙන බැවින් මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්,…
-
ඡන්ද දායකයෙකුට වියදම් කළ හැකි මුදල ගැසට් කෙරේ…
මෙවර ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට…
-
මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.
තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන්…
-
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සස්පීකර් දාන්න පොලිස් උපදෙස් මාලාවක් නිකුත් කරයි.
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ශබ්දවාහිනි යන්ත්‍ර පරිහරණය කරන ආකාරය පිළිබඳව අදාළ දේශපාලන පක්ෂවලට පොලිසිය මගින්…
-
ජැක්සන්ගේ බීරිඳත් සජිත්ට, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරයත් දෙයි…
සමගි ජන බලවේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් අභාවප්‍රාප්ත…
-
ඡන්දදායකයා මුදලට විකිණෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස්
රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…
-
බලයට ආ පසු අනුර කරන්න යන තවත් වැඩක් මෙන්න
ජාතික ජන බලවේගය රජයක් යටතේ පළමු කටයුත්ත ලෙස පාසල් පොත් සහ පාසල් උපකරණ සඳහා දැනට…
-
“පුළුවන් ශ්‍රී ලංකා”’ රනිල්ට පක්ෂ හා සන්ධාන 34ක සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා…
-
ජනපති සටනට සුදුසුකම් ලැබූවෝ මෙන්න
2024 වසර ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගෙන් සුදුසුකම් ලැබූ අපේක්ෂයින්…
-
ජනාධිපති අපේක්ෂක ජනකගෙන් රුපියල් කෝටි 03ක අල්ලස් ලබාගෙන මාට්ටු වෙයි.
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් තමාගෙන්…