🟢 දේශපාලන
-
ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාවක් එළියට එයි.
රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන…
-
අනුර අභිබවා සජිත් ඉදිරියට…
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය(Institute for health policy) විසින් මාසිකව සිදුකරන දේශපාලන පක්ෂවල ජනප්‍රියතාවය සඳහා වූ සමීක්ෂණයේද…
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය රනිල් ජනාධිපති කරවීමටයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය…
-
සමගි ජන බලවේගයේ මහලේකම් සජිත්
සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය…
-
පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහය රනිල්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්…
-
මෙවර මැතිවරණයේ ඡන්දය දෙන විදිය අලුත් වෙයි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින…
-
රනිල් ඇප තැන්පත් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.…
-
පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ…
-
පොලිස්පති ධූරයේ අවුල ලිහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ…
පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට…
-
ජනපති ඡන්ද දිනය හෙට රෑට
ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා…