🔴 ප්‍රාදේශීය
-
කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන කටුනායක ගුවන්…
-
මියන්මාර සයිබර් අපරාධවලට හසුව සිටි 5ක් කටුනායකට
මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5)…
-
කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල, පෑලියගොඩ ගෙවල්වලට පැන අලුත් වාහනවල ප්‍රධාන ලාම්පු ගලව විකුණූ කණ්ඩායමක් අත්අඩංගුවට
නිවෙස්වල නවතා දමා ඇති නවීන මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු (Head Light) රාත්‍රී කාලයේ…
-
ජාඇල, ඔතේ කැලේ නීතිවිරෝධී මත්පැන් තිප්පොළක් වටලයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල, ඔතේ කැලේ ප්‍රදේශයේ දිගු…
-
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑම සඳහා ලක්ෂ 30ක් වංචා කළ රාජ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට මීගමුවේදි ඇප
ඕස්ටේ්රලියාවේ පදිංචියට යෑම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්ෂ තිහක මුදලක්…
-
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සමග දෙමටගොඩදී කාන්තාවක් අත්අඩංගුවට
ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු…
-
මිනුවන්ගොඩ ස.ජ.බ වේදිකාවට ගොඩවූ තුෂාර මිරැන්ඩු, නන්දිමිත්, මුසම්මිල්
මිනුවන්ගොඩ නගරයේ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඊයේ පැවැති ජන රැලියට…
-
සීදූවේ නේවාසිකාගාරයක් තුළ කාන්තා මළ සිරුරක්
සීදුව පොලිස් වසමේ නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ට ලද…
-
වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.
වෘත්තීය ආචාරධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින්, වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් විෂමාචාර ක්‍රියාවල නිරතවීමේ වරදට…
-
කොන්ඩේ හදාගන්න සැලොන් ගිහින් කොන්ඩේ නැතුව රෝහල් ගත වූ මිනුවන්ගොඩ කාන්තාව.
මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහි දී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිස කෙස්…