🔴 ප්‍රාදේශීය
-
මත් ද්‍රව්‍ය ජාවාරම්කරු නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට
මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ගේ පුතා වන නදීන් බාසික් ඩුබායි සිට මෙරටට පැමිණීමේ…
-
ලක්ෂ 22ක දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
නීතිවිරෝධීව ලක්ෂ 22ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන…
-
Salon Lorita දැන් අලුත් තැනක
මිනුවන්ගොඩ කොමර්ෂල් බැංකුව ඉදිරිපිට හිටපු Salon Lorita දැන් අපි වඩාත් පහසුකම් සහිතව අංක 76, දිවුලපිටිය…
-
වෙන්නප්පුවේ බස් රථ 4ක් ගිනි තබා විනාශ කරයි.
වෙන්නප්පුව වැව පාරේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී අලුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබූ නවීන පන්නයේ බස්…
-
පෑලියගොඩ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ
පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙයි. පහරදීමෙන් තුවාල…
-
කඳාන වැලිගම්පිටිය හංදියේ යතුරුපැදි – ටිපර් අනතුරකින් තරුණයෙක් මරුට
කඳාන වැලිගම්පිටිය හංදියේ දී අද (19) යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු…
-
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස්…
-
මහ බැංකු වංචාවට රතු වරේන්තු කරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන බව අනුර කුමාර පොරොන්දු වෙයි.
තමා බලයට පත්වූ පසු මහ බැංකුව කොල්ලකෑමට සම්බන්ධ වූ දැනට සිංගප්පූරුවට පැන ගොස් සිටින අර්ජුන්…
-
අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල ජනතාව දැඩි අවදානමක
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස…
-
දුනගහ හන්දියේ තිදෙනෙක් මරු තුරුලට යැවූ ත්‍රී රෝද ටිපර්රථ ගැටුම
දිවුලපිටිය – මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු…