🟢 ක්‍රීඩා
-
ගුවන් කාන්තා වොලිබෝල් කණ්ඩායම CAVA CLUB ශූරතාවලියට යයි.
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන CAVA CLUB වොලිබෝල් ශූරතාවලිය සදහා ශ්‍රීලංකාව නියෝජනය…
-
ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 04 වන ස්ථානයට දිමුත් කරුණාරත්න.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත්…
-
දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට තවත් රන් පදක්කම් 2ක්
ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි…
-
පැරා ඔලිම්පික් පදක්කම් දිනූ සමිත දුලාන් දිවයිනට
ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී…
-
වසර 26කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් ජයක්
එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව වසර 26කට පසු ටෙස්ට් තරගයක් ජයගැනීම සනිටුහන් තරමින් අද කඩුලු…
-
නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර රංගනට
නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන…
-
ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් සමිත දුලාන් දිනාගනී.
2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා…
-
ශ්‍රී ලංකාව පරදා ලකුණු 196කින් එංගලන්ත ජය ගැනී…
ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 196කින් ජය ගැනීමට අද එංගලන්ත කණ්ඩායම සමත්…
-
අසිත ප්‍රනාන්දුගේ නම ලෝඩ්ස් පිටියේ ගෞරවනීය පුවරුවට
ලෝඩ්ස් පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයන්ගේ නම් එක් කරන ගෞරවනීය නාම පුරුවට සිය නම එක් කර…
-
ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට…