-
ඉන්දියාවේ අවදානම් ඖෂධ 156ක් තහනම් කරයි.
Read More: ඉන්දියාවේ අවදානම් ඖෂධ 156ක් තහනම් කරයි.උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග ඇතුළුව ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම ඖෂධ…
-
ගතවූ මාසක කාලය තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් – ජාතික ඩෙංගු මර්දන ඒකකය
Read More: ගතවූ මාසක කාලය තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් – ජාතික ඩෙංගු මර්දන ඒකකයමේ මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති…
-
එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Read More: එම්පොක්ස් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නිවේදනයක්…
-
වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාව
Read More: වැඩිහිටි ජනගහනයෙන් සියයට 45 කට අධික රුධිර පීඩනය, සියයට 24 කට දියවැඩියාවනිධන්ගත රෝගී තත්ත්වයක් නොමැතිව රට තුළ පැතිර ගිය හඳුනාගත නොහැකි වකුගඩු රෝගී තත්ත්වය මේ වන විට බොහෝ දුරට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා)…
-
Mpox සීඝ්‍ර ව්‍යාප්තියක, කොරෝනා වෛරසය වගේම ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කල හැකියි. – WHO
Read More: Mpox සීඝ්‍ර ව්‍යාප්තියක, කොරෝනා වෛරසය වගේම ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කල හැකියි. – WHOවඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක…
-
මේ දිනවල ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්
Read More: මේ දිනවල ළමුන් අතර හතිය රෝගී තත්ත්වයේ ඉහළයාමක්ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ…
-
HIV/AIDS ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට
Read More: HIV/AIDS ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට2018 වසර වන විට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වූ අතර මේ වන විට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ…
-
බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්
Read More: බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක්බෝ නොවන රෝග වැළැක්වීමට කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව පත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කුමුදු බණ්ඩාර මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු…
-
ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නත
Read More: ජලභීතිකාවෙන් මරණ 11ක් – සුනඛයෙකු සපා කා මාස 3ක් ගියත් නොමිලේ එන්නතජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසනවා. මේ මරණ වළක්වා…
-
තවත් වසංගතයක් – ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් – WHO
Read More: තවත් වසංගතයක් – ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් – WHOවඳුරු උණ හෙවත් MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙයි. මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන MPOX වෛරසය පිළිබඳ ලෝකයම…