දේශීය

  • ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය අදයි.

    ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය අදයි.

     ශ්‍රී ලංකා පොලිසියේ 158 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ආගමික වතාවත්වලට සහ සමාජ සේවා කටයුතු වලට මුල්තැන දෙමින් එය සමරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

    තව කියවන්න

  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද මගහරින විනය පරීක්ෂණවලට එරෙහිව වෛද්‍යවරුන් අද කෑම පැයේ විරෝධතාවක්
    ,

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද මගහරින විනය පරීක්ෂණවලට එරෙහිව වෛද්‍යවරුන් අද කෑම පැයේ විරෝධතාවක්

    දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද(03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු…

    තව කියවන්න

  • තැපැල්කරුවන් 8,000ක් අද සිට ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදයි.

    තැපැල්කරුවන් 8,000ක් අද සිට ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදයි.

    එළැඹෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තැපැල්කරුවන් සංඛ්‍යාව 8,000ක් යොදා ගෙන අද (03)සිට ආරම්භ වෙන බවත් ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කරයි. දිස්ත්‍රික් ලේකම්…

    තව කියවන්න

  • දිස්ත්‍රික්ක රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

    දිස්ත්‍රික්ක රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර…

    තව කියවන්න

  • හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.
    ,

    හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.

    හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ. විදේශ නඩු තීන්දු අන්‍යේන්‍යව පිළිගැනීම බලාත්මක කිරීම…

    තව කියවන්න

  • ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා

    ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වනදා

    විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ 2024 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි ඒ අනුව එදින පෙරවරු 9.00 සිට 10.45 දක්වා දෙවන පත්‍රය සඳහා විභාග අපේක්ෂකයින් පිළිතුරු ලිවිය යුතුයි. පළමු පත්‍රය පැවැත්වෙන්නේ, පෙරවරු 11.15 සිට පස්වරු…

    තව කියවන්න

  • නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

    මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඉන් පසු ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා…

    තව කියවන්න

  • ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

    ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය…

    තව කියවන්න

  • ඩීසල් පැට්‍රල් අඩුවුණාට බස්, ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොකරයි.

    ඩීසල් පැට්‍රල් අඩුවුණාට බස්, ත්‍රී රෝද රථ ගාස්තු අඩු නොකරයි.

    ඩීසල් හා පැට්‍රල් මිල අඩුවුණාට මෙවර බස් ගාස්තු හෝ ත්‍රී රෝද රථ ගාස්තු මිල වෙනසක් කළ නොහැකි බව එම වෘත්තිය සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවය. මිල සූත්‍රය අනුව…

    තව කියවන්න

  • 02 වැනි දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
    ,

    02 වැනි දා සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්

    කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකක‍යේ වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඒ අනුව ලබන 02 වැනි දා සිට 04 වැනි දා දක්වා දින 03ක් එම…

    තව කියවන්න

Follow Us On Social Media