O/L ප්‍රතිඵල ළගදීම

O/L ප්‍රතිඵල ළගදීම

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට තම අපේක්ෂාව බවද කීවේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media